වෘත්තීය යතුර
CAREER KEY

ඔබේ කැමැත්ත මැන ගනිමින් ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්න. ඔබේ වෘත්තිය හෝ අධ්‍යාපන ක්ෂේත්‍රය තෝරාගැනීම ගැළපීමේ ක්‍රියාවලියකි.

Source by the Career Key by Lawrence K'Jones,Ph.D,NCC.
කොළඹ විශ්වවිද්‍යාලයීය වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ ආචාර්ය කීර්ති ප්‍රේමදාස හා අජිත් ජයවර්ධනගේ සැකසුමකි.
ඩිජිටල් ප්‍රතිනිමැවුම-@ අමිල උඩවත්ත-www.eduhelp.lk-2025

මෙහි අවසානයේ දැවෙන Interpretation හි ඇත්තේ දළ විශ්ලේෂණයක් පමණි. වැඩි විස්තර සඳහා ඔබට වෘත්තීය යතුර පිළිබඳ විශ්ලේෂණ නිපුණතාව ඇති වෘත්තීය මාර්ගෝපදේශකවරයෙකුගේ සහයක් ලබා ගැනීමට අවශ්‍ය වේ.

ඒ යටතේ ඔබගේ ඉදිරි ජීවිතය තීරණය කරන බොහෝ කරුණු පිළිබඳ පුළුල් විග්‍රහයක් ලබාගත හැක. ඔබ කළයුතු වන්නේ මේ ප්‍රස්ථාරයේ පින්තූරයක් save කරගෙන(save chart) මේ සමග ඇති ප්‍රථිඵල ද පිටපත් කරගෙන (Copy Result) එය අදාළ මාර්ගෝපදේශකතුමා හෝ තුමිය වෙත යොමු කිරීමයි.

මේ සඳහා යම් අයකිරීමක් සිදු කරනු ලබයි. නිවැරදි මගපෙන්වීමක් මත නිවැරදි මාවතක ගමන් කිරීමෙන් කාලය හා මුදල් ඉතිරිකරගැනීමට ඔබට හැකිවනු ඇත.

EduHelp Career Guidance සේවාව තුළින් ඔබට එම සේවාව ලබාගැනීමට අවශ්‍ය නම් අමතන්න: 0701768844

ඔබේ හැකියාවන් හා ළැදියාවන් හඳුනාගන්න

Results

Realistic (R)0
Investigative (I)0
Artistic (A)0
Social (S)0
Enterprising (E)0
Conventional (C)0